09 Jan 2017

ඉන්දීය අන්ද්‍රා මහ ඇමති හෝමාගම තාක්ෂණ නගරයේ නිරීක්ෂණ චාරිකාවක (VIDEO)


හෝමාගම පිටිපන පිහිටි නැනෝ තාක්ෂණික මධ්‍යස්ථානය සහ හරිත සරසවියෙහි වත්මන් තත්වය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකට අන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී නාරා චන්ද්‍රබාබු නයිඳු මහතා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

එමෙන්ම එම ස්ථානයන්හි පර්යේෂණ ක්‍රමවේද නිරික්ෂනය කොට එහි විශේෂඥ පර්යේෂකයින් හා නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවකට ද මහාමාත්‍ය චන්ද්‍රබාබු නයිඳු මහතා සහභාගී විය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Last modified on Monday, 09 January 2017 16:55
(0 votes)