09 Jan 2017

ජනපති මෛත්‍රී ගතකළ දෙවසරක කාලය (VIDEO)


තිරසර යුගයක - තෙවසර ඇරඹුම සමාරම්භ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ මහ අමාත්‍ය චන්ද්‍රබාබු නායිදු  යන මහත්වරැන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(08) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.  

2105 වර්ෂයේ ජනවාරි 8 වන දා ඓතිහාසික, දේශපාලනික, යුග පෙරලියක් සිදුවිය. 

එදා මෙදා තුර දෙවසරක කාලය තුලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශීය මෙන්ම විදේශීය වශයෙන් අප රට නියෝජනය කරමින් රාජ්‍ය නායකයා ලෙස දිනා ගත් දේ බොහෝයි. ඒ සුවිශේෂිත අවස්ථා නැවත සිහිපත් කරමින් වසර දෙකක මතකයෙන් බිඳක් පහත පරිදි සිහිපත් කරමි. 

එම වීඩියෝව පහතින් නරඹන්න

Last modified on Monday, 09 January 2017 12:56
(0 votes)