October 20, 2021

සාරංගගේ මව පවුලට එක්වුණු පුංචි මිණිබිරිය ගැන උතුරා යන සෙනෙහසින් කියපු කතාව

මේ දිනවල ලාංකිකයන් හැමෝගෙම වගේ අවධානය හිමිකර ගත්තු ජනප්‍රිය යුවළක් තමයි සාරංග දිනක්ෂි කියල කියන්නේ. ඊට හේතුව වෙන්නේ ඔවුන් දෙදෙනා මෑතකදී උතුම් මව්පදවිය ලැබීමයි. එලෙස උතුම් මව්පිය පදවිය ලැබූ ඔවුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ සුභපැතුම් රාශියක් හිමිව තිබුණා. කොහොම නමුත් අද අපි කතා කරන්න යන්නේ සාරංග දිනක්ෂි කැදැල්ලට අලුතින් එකතුවුණු සිගිති දියණියගේ එක්වීම සාරංගගේ මව තිලකා රණසිංහ මහත්මියට දැනුනු ආකාරය පිළිබඳවයි

කොහොමහරි ඉතින් තිලකා රණසිංහ කියල කියන්නේ ලංකාවේ හිටපු ප්‍රවීණ නිවේදන ශිල්පිනියක්. ගුවන්විදුලි සේවයේ නිවේදනයෙන් සහභාගි වුණු ඇය නාරද දිසාසේකර මහතාගේ ආදරණීය බිරිඳ වගේම ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ ආදරණීය මවයි. මේවෙනකොට ඇය කුළුඳුලේ මිත්තණියක් වන අතර ඇය පසුගියදා ඒ පිළිබඳ අදහස් දක්වලා තිබුනේ මෙලෙසයි.

මේ සුබ ආරංචිය දැනගැනීම ම පුදුමයක් හැටියට තමයි තිලකා මහත්මිය සදහන් කරන්නේ. දවස් කිහිපයක සිට දිනක්ශි අපහසුතාවයකින් පෙළුණත් ඒ ගැන වැඩි විස්තරයක් ඇය දැනගෙන හිටියේ නැහැලු. ඒ වගේම දවසක් සාරංග සහ දිනක්ෂි එලියට ගිහින් බොහොම සතුටෙන් තමයි ගෙදරට ඇවිත් තිබෙන්නේ.

එසේම ඔවුන් දෙදෙන ඡායාරූපයක් ඇයට පෙන්නල තිබෙනවාලු. ඒ පුංචි පැටියගේ ස්කෑන් ඡායාරූපයක් බවයි ඇය කියන්නේ. ඉතින් මේ අවස්ථාවේ තමන්ට ඇතිවු හැගීම මට වචනයෙන් විස්තර කරන්න බැහැ කියලයි ඇය කියන්නේ. ඒ සතුට වෙනුවෙන් දිනක්ෂීව ආදරයෙන් වැලදගත් බවයි ඇය කියන්නේ.

ඒ වගේම තිලකා මහත්මිය තමයි පුංචි පැටියට ඕනේ කරන ඇඳුම් බොහොම ආදරෙන් සලසා දෙන්නත් කටයුතු කරලා තිබුනේ. ඒ වගේම පුංචි දියණියගේ ඇඳුම් වලට රෝස මල් මැහැව්වේ දිනක්ශමයිලු. ඉතින් දියනියකට අවශ්‍යම මොහොතේ දී ඇයගේ සැමියා සහ ඇයගේ මව තමයි ළගින්ම ඉන්නට ඕනේ කියන ඇය තම පුතු සාරංගත් ඇයගේ මවත් දියණියට අවශ්‍යම මොහොතේ ඇය ළඟ හිටියා කියලයි කියන්නේ.

දිනක්ෂි සහ සාරංගට ලැබෙන්න ඉන්නේ දූ පැටියෙක් කියලා දැන ගත්ත හැටි (PHOTOS)

Rate this item
(3 votes)
Last modified on Wednesday, 13 October 2021 22:36

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : news@asianmirror.lk | Phone : +94 112 814 449