මාපියන් සසුන්ගත වූ දරුවාට මොකද වෙන්නේ? – බැනපු කවුරුත් නොහිතපු දේ මෙන්න

නිකිනි පොහොය දිනයේ ගෝසිංහ වන අරණේ ආරාම පූජාව බොහෝ කතාබහට ලක් වූ දෙයක් වුණා. තම දේපල, ව්‍යාපාර,සියල්ල විකුණා එම මුදලින් යශෝධරා මෙහෙණි ආරාමය නමින් ආරාමයක් තැනීමට ඔවුන් කටයුතු කර මුළු පවුලම සාසනයට ඇතුළත් වුණා. නමුත් ගැටීම ආරම්භ වන්නේ ඉන්පසුවයි. කුඩා දරුවෙකු තනි කර දෙමව්පියන් සසුන් ගත වුණා කියමින් බොහෝ දෙනා විවේචන ඉදිරිපත් කළා. නමුත් තව … Continue reading මාපියන් සසුන්ගත වූ දරුවාට මොකද වෙන්නේ? – බැනපු කවුරුත් නොහිතපු දේ මෙන්න