ජාත්‍යන්තර සංචාරක රූ රැජින ආදිත්‍යා දිවයිනට

පිලිපීනයේ පැවති “මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” ( Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත , එහිදී ” ජාත්‍යන්තර සංචාරක රූ රැජින” ( Queen of the International Tourism ) ලෙස කිරුළ දිනා ගෙන 08/11 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය. මෙම තරගාවලිය ලෝකයේ රටවල් 17 ක රූ රැජිනියන් 17 … Continue reading ජාත්‍යන්තර සංචාරක රූ රැජින ආදිත්‍යා දිවයිනට