සුරූපී අමන්දාට මංගල සීනු (PHOTOS)
අමන්දා සිල්වාව කවුරුත් හඳුනන්නේ නිරූපණ ශිල්පිනියක් හැටියට. ඒ විදියට හඳුනාගන්නා ඇයව මනාලියක් ලෙසත් ඔබ සෑහෙන වාර ගණනක් මේ වනකොට දැකලා ඇති. එහෙම නිරූපණයට පමණක් මනාලියක් වුණු අමන්දා ඇත්තටම ඔන්න මනාලියක් වෙලා. ඇයගේ මංගල සේයා රූ වගේම නව යුවළගේ තවත් සේයා රූ එකතුවක් මේ විදියට අපේ ඇස ගැටුණා.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed