අමායා අධිකාරිට ආයෙත් මංගල සීනු
ජනප්‍රිය රංගන ශිල්පිණි අමායා අධිකාරිගේ පෙම්වත් හීනය ආයෙමත් සැරයක් හැබෑ වෙලා තියෙනවා… ඉතිං අතීතයේ මුහුණ දුන් අභියෝග අත්දැකීම් එක්ක ජීවිතේ ඉස්සරහට ආයෙමත් පියවරක් තමයි මේ තියලා තියෙනවා.. ප්‍රේමයත් ආදරණීය රැකවරණයත් පිරි නව ජීවන මංපෙතකට ඇය මෙලෙස සුබවාදීව පා තබන්නේ… සුදු පැහැති මංගල ඇඳුමින් සැරසී ආදරණීයයන්ගේ ආශීර්වාද මැද ඇගේ පෙම්වත් හීනය හැබෑ කරගත් මේ විශේෂ මොහොත … Continue reading අමායා අධිකාරිට ආයෙත් මංගල සීනු
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed