මහවැලි ගඟ යට සැඟවුණු පේරාදෙණිය සිසුවා ලියූ අවසන් ලියුම එළියට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අතුරුදන් වූ අංජන කුලතුංග නම් සිසුවාගේ මළ සිරුර ඊයේ (21) පස්වරුවේ මහවැලි ගඟේ හක්කිඳ දූපත ආසන්නයේ තිබී සොයා ගත්තා. පසුගිය 16 වැනි දින සිට මෙම ශිෂ්‍යයා අතුරුදන් ව ඇති බවට පේරාදෙණිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුවයි පොලිසිය සිසුවා සෙවීමෙ මෙහෙයුම් ආරම්භ කළේ. මෙලෙස අතුරුදන් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යාව අධ්‍යයන අංශයේ ඉගෙනුම … Continue reading මහවැලි ගඟ යට සැඟවුණු පේරාදෙණිය සිසුවා ලියූ අවසන් ලියුම එළියට