“අම්මේ මට හරි මහන්සියි – හිතට හරි කරදයි” – සරසවි සිසුවා අවසන් ඇමතුමේදී අම්මට කියලා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අවසන් වසරේ සිසුවාගේ මරණ පරීක්ෂණය අද මහනුවර ජාතික රෝහලේ සිදුකළ අතර එහිදී දියේ ගිලීම නිසා හුස්ම සිරවීමෙන් මරණය සිදුව තිබෙන බවට විශේෂඥ අධිකරණ වෛද්‍ය ශිව සුබ්‍රමනියම් මහතා තීරණය කර තිබෙනවා. අංජන කුලතුංග නැමැති සිසුවා පසුගිය 16 දින සිට අතුරුදන්ව සිටි අතර ඔහුගේ මළ සිරුර ඊයේ පස්වරුවේ ගන්නෝරුව හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ … Continue reading “අම්මේ මට හරි මහන්සියි – හිතට හරි කරදයි” – සරසවි සිසුවා අවසන් ඇමතුමේදී අම්මට කියලා