”මේක අහපු ලංකාවේ කෙනෙක්ට ඇඬුනේ නැත්නම් පුදුමයි” – අපේකම ලොවට රැගෙන ගිය ඈ ගැන මුහුණුපොතේ පළවූ සටහන

ඒ කතාවත් එක්ක ඇය අද ගොඩක් ජනප්‍රියයි.. ඒ කතාව ආරම්භයේදීම දකින්නේ අපි අපේකමයි.. අනුදි ගුණසේකර, අපේ රටේ ගොඩක් දෙනෙක් මේ වෙද්දී වැඩිපුරම කතා කරන්නේ ඇය ගැන කිව්වොත් වැරදි නැහැ.. තමන්ගේ පුංචි රටේ නම ලෝකයේම බබලවන්න අද ඇය ගොඩක් වෙහෙස මහන්සි වෙනවා.. ඉංග්‍රීසි භාෂාව හරියට නොදත් බොහෝ මිනිසුන් පවා අද ඇගේ කතාව අසන්න උනන්දුවක් දක්වන්නේ, භාෂාවකට … Continue reading ”මේක අහපු ලංකාවේ කෙනෙක්ට ඇඬුනේ නැත්නම් පුදුමයි” – අපේකම ලොවට රැගෙන ගිය ඈ ගැන මුහුණුපොතේ පළවූ සටහන