මුල් 20 දෙනා අතරට ආපු අනුදි ගුණසේකරගේ ටැලන්ඩ් රවුන්ඩ් එකේ ඉදිරිපත් කිරීම මෙන්න (VIDEO)

තෙලගනාහිදී පැවැත්වෙන 72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත්ව සිටියි. ඒ අනුව මේ වනවිට ඇය මෙම වටයේ ආසියානු සහ ඕෂනියා කලාපයෙන් හොඳම 5 දෙනා අතරට පැමිණ ඇත. ඇය සමගින් මෙම වටයට ආසියානු සහ ඕෂනියා කලාපයෙන් තායිලන්ත, තුර්කි, ලෙබනන් හා ජපාන තරගකාරියන් … Continue reading මුල් 20 දෙනා අතරට ආපු අනුදි ගුණසේකරගේ ටැලන්ඩ් රවුන්ඩ් එකේ ඉදිරිපත් කිරීම මෙන්න (VIDEO)