අනුදිගෙන් සංවේදී කතාවක් එළියට – සියල්ල වමාරයි

72 රූ රාජිනී තරගාවලිය නියෝජනය කිරීම සඳහා ලංකාවෙන් තේරී පත්වුණේ අනුදී ගුනසේකරයි. නමුත් ඇයට අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීමට අවස්ථාව නොලැබුණ අතර නැවත වතාවක් ඇය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉහළ තලයට ඔසවා තබන්න සමත් වුණා. ඇයට ජයග්‍රහණය කරන්න නොහැකිවූ අවස්ථාවන්වලදී බොහෝ දෙනෙක් කියන්න පටන් ගත්තා ඇයි කතාව ආරම්භ කරද්දිම ඇය ගැන කියන්නත් කලින් ඇය ආවේ අනුරාධපුරෙන් කියල … Continue reading අනුදිගෙන් සංවේදී කතාවක් එළියට – සියල්ල වමාරයි