“සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා…” – බුදු බණ පදයෙන් ලොව ඇමතූ අපේ රූ රැජින අනුදි (VIDEO)

ඒ ජාත්‍යන්තර වේදිකාවෙ අපේ අනුධි කතාව පටන් ගත්තෙම “සබ්බ පාපස්ස පාපස්ස අකරණං” ගාථාවෙන්.  තරගයේ හිටපු ගොඩක් රටවල්වල රූප රාජිනියො කතා කරන අතරේ කළා වගේ, ඊළඟට කියන්නෙ මොකක්ද කියලා ලියාගෙන ආපු කොළයක්වත් ඇය ගාව තිබුණේ නැහැ… ඇයගේ කතාව හරිම ආකර්ශනීය එකක්… අපේ පුංචි දූපත ඔයා ගැන අඩම්බර වෙනවා.. අපේ රජරට රාජධානියේ මුල් අරගෙන ආපු අනුදි , … Continue reading “සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා…” – බුදු බණ පදයෙන් ලොව ඇමතූ අපේ රූ රැජින අනුදි (VIDEO)