”රූ කිරුළ ගැන බලාපොරොත්තුව තවමත් අපිට තියෙනවා – මට ඕනි ලංකාව දිනවන්න” – ඉදිරියට යන විදිය ගැන අනුදි කියයි

අපේ රටේ නම ලෝකයට ගෙන යන ඇය අනුදි ගුණසේකර. ඇය ගැන අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරා හුඟාක් අය කතා වෙනවා. මෙන්න ඉතින් අපිට ඇයව ඉදිරියට ගෙනියන්න පුළුවන් විදිය ඇය කියනවා. එම වීඩියෝව පහතින්,