සුන්දරත්වයේ කිරුළු හිසේ දරාගෙන ලෝකයක් දිනන්න ගිය අපේ අනුදි ගැන ඇසෙන කතාව මෙන්න

අනුදි ගුණසේකර, ඇය ගැන පසුගිය දවස්වල බොහෝ දෙනා කතා වුණේ ඇගේ තිබුණු ඒ සුන්දරත්වය නිසා කියලා කියන්න පුළුවන්.. හැමෝම අතර කතාබහට ලක්වුණු ඒ සුරූපී ඇය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් දිවයිනෙන් පිටත්ව ගියා.. පසුගිය දිනක මෙරට ලෝක රූ රැජිණ තරග‍යෙන් ජයග්‍රහණය කරන්න වරම් දිනාගත් ඇය එහි ඊළඟ පියවර වන Miss World තරඟාවලිය සදහා සහභාගි වීමට අද … Continue reading සුන්දරත්වයේ කිරුළු හිසේ දරාගෙන ලෝකයක් දිනන්න ගිය අපේ අනුදි ගැන ඇසෙන කතාව මෙන්න