සමාජ මාධ්‍ය කැළබූ අවුකන පිළිමයේ කතාව

අනුරාධපුර ඓතිහාසික අවුකන බුදු පිළිම වහන්සේට කිසියම් පිරිසක් විසින් සිවුරක් අන්දා ඇති බවට තොරතුරු වාර්තා වනවා. මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව වත්තල ප්‍රදේශයේ සිට පැමිණි පිරිසක් විසින් මෙම සිවුර ඇන්දවීම සිදුකර ඇති තිබෙනවා. වස්කාලය නිමා කිරීම ඊයේ දිනට යෙදුණු ඉල් පොහොය නිමිති කරගෙන සිදුකෙරෙන බැවින් එම පිරිස මෙම ක්‍රියාව කර ඇති බවයි වාර්තා … Continue reading සමාජ මාධ්‍ය කැළබූ අවුකන පිළිමයේ කතාව