තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

ලෝකයේ විවිධ ප්‍රදේශවල මතුව ඇති යුදමය තත්ත්වය මත ගෝලීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා නැවතත් වේගවත් වෙමින් පවතී. පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය, ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීන උග්‍ර වූ යුද ආතතීන් සහ දැනට පවතින රුසියාව-යුක්රේන යුද්ධය ආදිය මෙම ගෝලීය ආරක්ෂාව යන මාතෘකාව හිස එසවීමට හේතුවක් වී ඇත. මේ වනවිට ලෝකයේ ජනප්‍රියම මාතෘකාවක් බවට පත්ව ඇත්තේ “බෝල්කන්හි නොස්ට්‍රඩාමස්” … Continue reading තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්