දැන් ඉතින් පරණ කතා ඉවරයි! බන්දු – බිංදු ආයෙත් එකතු වෙලා කරන්න යන අලුත් වැඩේ මොකක්ද?

අපේ රටේ කලා ලෝකයේ හාස්‍ය රජදහනේ අමතක නොවන චරිත දෙකක් තමයි බන්දු සමරසිංහ සහ බිංදු කියන්නේ. පසුගිය කාලය පුරාවටම මේ දෙන්නා අතර යම් යම් මතභේද සහ සිත් රිදවීම් තිබුණු බව අපිට අහන්න ලැබුණා. හැබැයි මේ අවුරුදු සමයේ හැමෝම පුදුම කරවන, හිතට ලොකු සතුටක් ගෙන දෙන පින්තූරයක් සහ පුවතක් දැන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනවා. කාලයක් … Continue reading දැන් ඉතින් පරණ කතා ඉවරයි! බන්දු – බිංදු ආයෙත් එකතු වෙලා කරන්න යන අලුත් වැඩේ මොකක්ද?