ත්‍රැප්‍රොබේන් ගිනි ගත්තා කියා චන්දිමාල් නොසැලෙයි – CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය අවසන් තරඟයට වෙනත් තැනක් තෝරා ගනී

රාජගිරිය ගුවන් පාලමට යාබදව පිහිටි තැප්‍රෝබේන් උත්සව ශාලාවේ ඊයේ 5 වනදා රාත්‍රී ඇතිවූ ගින්නකින් එම උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ විය. ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරනු ලැබූ ‘කැලින් CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය 2025’ තරගය අතරතුර මෙම ගින්න හට ගත් අතර ගින්න නිසා තරගයේ අවුරුදු කුමරා කුමරිය තේරීමේ අවසාන අංග කිහිපයක් අතහැර දමන්නට … Continue reading ත්‍රැප්‍රොබේන් ගිනි ගත්තා කියා චන්දිමාල් නොසැලෙයි – CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය අවසන් තරඟයට වෙනත් තැනක් තෝරා ගනී