“මොකක් හරි ජරා ගොඩක් පෑගෙනකල් චූන් එකේ ඉන්න ලංකාවේ ඉමෝෂනල් ක්‍රිකට් ෆෑන්ස්ලාට ජයවේවා” – ධනුෂ්කගේ පෙර වැරදි ගැන කියූ රසිකගේ අමුතු සටහනට උණුසුම් ප්‍රතිචාර

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනවා. ඊට අදාළ නඩු තීන්දුව සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේදී අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. සිදු වීමට අදාළ සියළු කරුණු සලකා බලා විනිසුරු සාරා හගෙට් විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් මේ වෙනකොට ලංකාවේ ක්‍රිකට් … Continue reading “මොකක් හරි ජරා ගොඩක් පෑගෙනකල් චූන් එකේ ඉන්න ලංකාවේ ඉමෝෂනල් ක්‍රිකට් ෆෑන්ස්ලාට ජයවේවා” – ධනුෂ්කගේ පෙර වැරදි ගැන කියූ රසිකගේ අමුතු සටහනට උණුසුම් ප්‍රතිචාර