නිදොස් වී නිදහස් වුන ධනුෂ්ක සහ අධිකරණයේ දිග හැරුණු “වැඩිහිටියන්ට පමණයි” කතාව
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය ඊයේ (28) තීන්දු කර තිබෙනවා. ඊට අදාළ නඩු තීන්දුව සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේදී ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. සිදු වීමට අදාළ සියළු කරුණු සලකා බලා විනිසුරු සාරා හගෙට් විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය 21 වැනිදා … Continue reading නිදොස් වී නිදහස් වුන ධනුෂ්ක සහ අධිකරණයේ දිග හැරුණු “වැඩිහිටියන්ට පමණයි” කතාව
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed