පාසල් සිසුවිය කාමරයේ ඉන්න අතරේ දිව ගොස් බිමට පැන්නාද? මෙතෙක් නොඇසූ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

කළුතර නාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොලක දී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකාර තරුණයාගේ, විදෙස් ගමන් තහනම් කරමින් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දින නියෝගයක් නිකුත් කළා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට භාර වූ තරුණ යුවළක් සහ තවත් අයෙකු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද අධිකරණය ඊයේ නියෝග කළා. සිසුවියගේ මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක් … Continue reading පාසල් සිසුවිය කාමරයේ ඉන්න අතරේ දිව ගොස් බිමට පැන්නාද? මෙතෙක් නොඇසූ ආන්දෝලනාත්මක හෙළිදරව්ව