ප්‍රවෘත්ති කියන ධනංජය සිරිවර්ධන සහ හිමාලි සයුරංගි

හිමාලි සයුරංගි කියන්නේ වසර ගණනාවක් තිස්සේ තම ජනප්‍රියත්වය රැකගෙන රසික ආදරේ දිනාගත් නිවේදිකාවක්, හඬ කැවීම් ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක්. ඒ වගේම හිමාලි නර්තනයටත් ගායනයටත් දක්ෂයි. මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන චාමර ජයවීර අධ්‍යක්ෂණය කරන දිවිතුරා ටෙලි නාට්‍යයේ සමාධි කියන චරිතයට තමයි වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ. මේ නාට්‍ය රූගත කරන්නේ නුවරඑළිය ප්‍රදේශයේ. ඒ වගේම දෙවෙනි ඉනිම … Continue reading ප්‍රවෘත්ති කියන ධනංජය සිරිවර්ධන සහ හිමාලි සයුරංගි