තාවකාලිකව පැවිදිවූ ධනංජය සිරිවර්ධන දැන් කියන කතාව මෙන්න

නිවේදකයෙකු මෙන් ම රංගන ශිල්පියෙකු වන ධනංජය සිරිවර්ධන තාවකාලික පැවිදිවිය ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ, මේ පිළිබඳව වීඩියෝවක් ඔහුගේ Youtube නාලිකාවට එක් කිරීමත් සමඟය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ධනංජය සිරිවර්ධන යළිත් පැහැදිලි කිරීමක් සිදු කර ඇත. ඒ, සිය Facebook ගිණුමෙහි සටහනක් තබමින්. ඉන් ඔහු අවධාරණය කළේ, … Continue reading තාවකාලිකව පැවිදිවූ ධනංජය සිරිවර්ධන දැන් කියන කතාව මෙන්න