“මේ ළමයි කිරි පොවනවා රෙද්දයි හැට්ටෙයි ඇඳලා.. මේක කරපු මිනිස්සුන්ට මොකක්ද මේ රටේ වෙන්න ඕනි…ලබන අවුරුද්දෙ මේක වෙන්න බෑ..” – දිල්හානිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සමාජ මාධ්‍යයේ අතිශය කතාබහට ලක්වන, ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ අවුරුදු උත්සවය සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායක අදහස් දැක්වීමක් සිදුකර තිබුණා. ඒ, මෙරට සංස්කෘතිකාංග විෂයෙහි යළි මෙවන් දෑ සිදුනොවිය යුතු බව අවධාරණය කරමින්. ”මේවා දිහා බලන් ඉන්න බෑ. ඒ නිසා තමයි කතා කරන්නෙ. අපි දැගන්න ඕනි, මේවා අපේ පැරැන්නො හදලා තියෙන්නෙ නිකන් කට කහනවට … Continue reading “මේ ළමයි කිරි පොවනවා රෙද්දයි හැට්ටෙයි ඇඳලා.. මේක කරපු මිනිස්සුන්ට මොකක්ද මේ රටේ වෙන්න ඕනි…ලබන අවුරුද්දෙ මේක වෙන්න බෑ..” – දිල්හානිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්