දිනිති ආයුබෝවන් කියන Sri Lankan ඇඩ් එක මෙන්න (VIDEO)

ටෙලි නාට්‍ය නිළියක හා හිටපු ගුවන් සේවිකාවක වන දිනිති වල්ගමගේ ගැන ඔබට අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඇය සමාජ මාධ්‍ය හරහා ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙච්ච කෙනෙක්. කෙසේ නමුත් අද වෙද්දී ගොඩක් අය දන්නවා සංගීත් සතරසිංහ කියන කලාකරුවා සමග දිනිති වල්ගමගේ සමීප සම්බන්ධතාවයක් තියෙනවා කියන්න. එනිසාම සංගීත්ගේ youtube නාලිකාව හරහා ඇය බොහෝ … Continue reading දිනිති ආයුබෝවන් කියන Sri Lankan ඇඩ් එක මෙන්න (VIDEO)