දුෂේනි – චතුරංග යුගදිවියට

මේ දිනවල හැමෝගෙම ආදරය දිනාගන විකාශය වෙන ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යක ආදරණීය පෙම්වතුන් යුවළ දුශේනී මියුරංගී සහ චතුරංග ඔන්න විවාහ වෙලා . ප්‍රේක්ෂක සිත් සතුටින් පිරෙන් ආරංචියක් වගනම් නොඅනුමානයි . ඉතිං මේ දෙන්නගෙම රංගනයට ආශා කළ ප්‍රේක්ෂකයන් ඔවුන් ඇත්තටම විවාහ වුණානම් කියලා හිතින් හිතපු අවස්ථා ඕන තරම් ඇති . ලස්සන මනාලියක් වුණ හැඩකාර දුෂේනිත් , කඩවසම් … Continue reading දුෂේනි – චතුරංග යුගදිවියට