“මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි…කෙසේ හෝ සමාජය සරියා නීතිය පාවිච්චි කරමින් ගල් ගසමින් මා මරා දමමින් සිටි…මා වැරදිකරුවෙකු නම් ඒ මා කලාකාරිනියක වීමයි…” ගයාත්‍රිගෙන් ෆේස්බුක් සටහනක්

අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා. ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා. එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ. ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ … Continue reading “මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි…කෙසේ හෝ සමාජය සරියා නීතිය පාවිච්චි කරමින් ගල් ගසමින් මා මරා දමමින් සිටි…මා වැරදිකරුවෙකු නම් ඒ මා කලාකාරිනියක වීමයි…” ගයාත්‍රිගෙන් ෆේස්බුක් සටහනක්