බම්බලපිටියේ ගැටුමක්! හවුස් ඔෆ් ෆැෂන් සේවකයින් පාරිභෝගිකයින්ට අමානුෂික ලෙස පහර දෙයි (VIDEO)

බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashion) නිමි ඇඳුම් අලෙවිසැලේ වෙළෙද සේවකයන් පිරිසක් විසින් පාරිභෝගිකයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය සෙනසුරාදා සවස මෙම සිදුවීම වාර්තා වී තිබෙනවා. එම නිමි ඇඳුම් වෙළඳසැලේ රථ ගාලේ සිය වාහනය නවතා ඇඳුම් මිලිදී ගැනීමට පැමිණි පාරිභෝගික යුවලක් සිය අවශ්‍යතාවය ඉටුකර ගැනීමෙන් පසුව … Continue reading බම්බලපිටියේ ගැටුමක්! හවුස් ඔෆ් ෆැෂන් සේවකයින් පාරිභෝගිකයින්ට අමානුෂික ලෙස පහර දෙයි (VIDEO)