“ආදරේ කරනවා නම් එක හිතින් ආදරය කරන්න ඕන අනෙක් කෙනාගේ මානසික නිදහසට කරදර නොකර” – හැමෝටම දැනෙන්න සම්මානේ අතේ තියාගෙන උමාලි කියූ කතාව

පෙරේදා (25) රාත්‍රී පැවති රයිගම් ටෙලීස් 2022 සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම සම්මානයට ලක්වූයේ වොල්ගා කල්පනී (මාණික්කාවත) හා උමාලි තිලකරත්න (පීතෘ) දෙදෙනායි. මොවුන් වේදිකාවේ සම්මාන ලබාගැනීමෙන් අනතුරුව අදහස් දැක්වීමේ කෙටි අවස්ථාවක් හිමි වුණා. නිවේදක රවීන් උමාලිගෙන් ඇසූ මුල් පැනය සම සම්මාන ලැබීම ගැනයි. එයට පිළිතුරු ලෙස උමාලි, සම්මාන සදහා නිර්දේශවූ සියලු අය දක්ෂයින් බවත් … Continue reading “ආදරේ කරනවා නම් එක හිතින් ආදරය කරන්න ඕන අනෙක් කෙනාගේ මානසික නිදහසට කරදර නොකර” – හැමෝටම දැනෙන්න සම්මානේ අතේ තියාගෙන උමාලි කියූ කතාව