ගිලන් වූ ඉෂාක් බෙග් වෙනුවෙන්, හනා.. ටෂ්නි ඇතුළු කලාකරුවන්ගෙන් ඇදහිය නොහැකි මූල්‍ය පරිත්‍යාගයක්

“අන්තිම සිංහල බෞද්ධ මනුස්සයා ජීවත් වෙනකන් උඹලා බඩගින්නේ ඉන්නේ නෑ ” මේ කතාව කියන්නෙ, බෙග් මාස්ටර් විසින් ඉෂාක් බෙග් හට. ඒ කතාවේ හරය තේරුම් යන සුවිශේෂී කාර්‍යභාරයක් මේ දිනවල සිදුවෙනවා. ”ඉෂාක්ට කෝටියක්” මේ කාර්යය නම් වෙලා තියෙන්නෙ එහෙම. ඉෂාක් බෙග් මහත්මයා මේ වනවිට පසුවන්නේ, අසනීප තත්ත්වයෙන්. ඒ නිසාම, ඔහු වෙනුවෙන් කෙරෙන වැඩකටයුත්තක් තමයි මේ. මෙය … Continue reading ගිලන් වූ ඉෂාක් බෙග් වෙනුවෙන්, හනා.. ටෂ්නි ඇතුළු කලාකරුවන්ගෙන් ඇදහිය නොහැකි මූල්‍ය පරිත්‍යාගයක්