“මම ඉන්නේ අඳුරේ ලොකු බයක නැගිටින්නකෝ අප්පච්චි මට පාලුයි” – පියාගේ අහිමිවීම තදින්ම දැනෙන්නේ එයාව ලෝකයක් කරගත්තු දුවෙක්ට

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ අවසන් කටයුතු පෙරේදා පස්වරුවේ සිදු වුණා.  නමුත් ඔහු වෙනුවෙන් සිත් … Continue reading “මම ඉන්නේ අඳුරේ ලොකු බයක නැගිටින්නකෝ අප්පච්චි මට පාලුයි” – පියාගේ අහිමිවීම තදින්ම දැනෙන්නේ එයාව ලෝකයක් කරගත්තු දුවෙක්ට