“අප්පච්චී දැන් කොල්ලා හරි මුඛරියි…. ඒ සද්දෙට අප්පච්චිගේ ඇස්වලට කඳුළු ආවා….” – සජිත කියූ සංවේදී කතාව

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ අවසන් කටයුතු පෙරේදා පස්වරුවේ සිදු වුණා.  ජැක්සන්ගේ එකම එක මුණුබුරා … Continue reading “අප්පච්චී දැන් කොල්ලා හරි මුඛරියි…. ඒ සද්දෙට අප්පච්චිගේ ඇස්වලට කඳුළු ආවා….” – සජිත කියූ සංවේදී කතාව