සජිත කිවුව විදිහට ජැක්සන් පවුලෙන් වෙන්ටිලේටර් යන්ත්‍රයක් දුන්නද? රවී කුමුදේශ් සජිතගේ පලු අරී

ජැක්සන් ඇන්තනී මහතාට ඇති ගෞරවය තමන්ට ද ඇති බව සිතාගෙන සජිත ඇන්තනි මහතා විවිධ ප්‍රකාශ නිකුත් නොකර සිටි යුතු බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදී විද්වත් මණ්ඩලය සඳහන් කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා. එහි කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ජාතික රෝහලට වෙන්ටිලේටර යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ප්‍රකාශය … Continue reading සජිත කිවුව විදිහට ජැක්සන් පවුලෙන් වෙන්ටිලේටර් යන්ත්‍රයක් දුන්නද? රවී කුමුදේශ් සජිතගේ පලු අරී