“මම ඇන්දේ මගුල් ගෙදරකට යන්න… සජිත බොරුවට කුලප්පු වෙලා… මම කවදාවත් මුහුරත් උලෙලකට මෙහෙම ඇඳලා නෑ” – ජැක්සන් කල අවසන් කතාව

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී විසින් සිංහබාහු මුහුරත් උළෙල්දී කළ කතාවේ වීඩියෝවක් මේ වන … Continue reading “මම ඇන්දේ මගුල් ගෙදරකට යන්න… සජිත බොරුවට කුලප්පු වෙලා… මම කවදාවත් මුහුරත් උලෙලකට මෙහෙම ඇඳලා නෑ” – ජැක්සන් කල අවසන් කතාව