ජැක්සන් දුව වෙනුවෙන් කසුන්ගෙන් කළ අවසාන ඉල්ලීම මෙන්න

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන්ගේ දියණිය වන මාධවිගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර හිනටිගල කියලා හැමෝම දන්නවා. … Continue reading ජැක්සන් දුව වෙනුවෙන් කසුන්ගෙන් කළ අවසාන ඉල්ලීම මෙන්න