“ගෙදර ගිහින් තියාගත්තා නම් සජිතට ඔය වගේ දුක් වෙන කතාවක් කියන්න වෙන්නෙ නෑ” – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

ජැක්සන් ඇන්තනී මහතාට නිවසේ සිට ප්‍රතිකාර සිදු කළේ නම් සජිතට ඔය වගේ දුක් වෙන කතාවක් කියන්න වෙන්නෙ නැති බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළා. ඒ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමින්. අපි තාත්තාව බලා ගත්තා කියලා එවිට කිව හැකි බවද සඳහන් කර සිටියා. ජැක්සන් වෙත ලබා දුන්නැයි කියන කෘත්‍රීම ශ්වසන යන්ත්‍රය ඉන්වෙන්ට්‍රි ගත කර ඇත්තේ … Continue reading “ගෙදර ගිහින් තියාගත්තා නම් සජිතට ඔය වගේ දුක් වෙන කතාවක් කියන්න වෙන්නෙ නෑ” – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්