ජැක්සන්ට අනතුර සිදුවීමට පෙර අවසන් වරට සුදත් ඇන්තනී සමඟ කළ දුරකථන සංවාදය එළියට (VIDEO)

මෙරට ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් කලා පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ. ඇත්තෙන්ම ඇන්තනී පවුල ගැන මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්. ඒ තරමට ජැක්සන් පවුලේ ආදරණීය කලාකරුවන් ලාංකීය ජනයාට ඉතාමත් සමීපයි. කොහොම වෙතත් මේ පවුලේ ඉන්න කොයි කවුරුත් ආදරය කරන චරිතයක් තමයි සුදත් ඇන්තනී කියල කියන්නේ. මේ දිනවල ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන දෙවෙනි ඉනිම ටෙලි … Continue reading ජැක්සන්ට අනතුර සිදුවීමට පෙර අවසන් වරට සුදත් ඇන්තනී සමඟ කළ දුරකථන සංවාදය එළියට (VIDEO)