සජිතගේ VENTILATOR මැෂින් එකේ කතාවට ජාතික රෝහලෙන් දැඩි ප‍්‍රහාරයක් – ඇඳ ගැන මුල සිට කියාදෙයි

ජැක්සන් ඇන්තනි මහතාට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී කෘතිම ස්වසනය ලබා දුන්නෙත් පවුලේ උදවිය විසින් ලබාදුන් වෙන්ටිලේටර යන්ත‍්‍රයකින් බවට සිදු කරන ලද ප‍්‍රකාශය ගොං කතාවක් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරනවා. ඒ මහතා මෙම අදහස් පළ කර ඇත්තේ ගුවන් විදුලිය සාකච්ඡාවකට එක්වෙමින්. ඔහු පෙන්වා දෙන්නේ වෙන්ටිලේටරයක් යනු දැඩි … Continue reading සජිතගේ VENTILATOR මැෂින් එකේ කතාවට ජාතික රෝහලෙන් දැඩි ප‍්‍රහාරයක් – ඇඳ ගැන මුල සිට කියාදෙයි