සෝමරත්න දිසානායකගේ පිටපත සජිතට ලැබුණේ නැද්ද?

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. අවමංගල්‍ය සභාවේ ස්තූති කතාව කල සජිත ඇන්තනී සිය පියාගේ අනතුර සිදු … Continue reading සෝමරත්න දිසානායකගේ පිටපත සජිතට ලැබුණේ නැද්ද?