“එයාලා මිනිමස් රස කර කර අනික් අයටත් කවනවා… කන්න එපා සාප වෙනවා…. දෙවියො ඉන්නවනම් සාප වෙනවා!” – සුදත්තට මාධවී ඇන්තනීගෙන් සැර ප්‍රතිචාරයක්

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ශෝකය පළ කිරීමට පැමිණි අය වෙනුවෙන් ස්තුති කතාව … Continue reading “එයාලා මිනිමස් රස කර කර අනික් අයටත් කවනවා… කන්න එපා සාප වෙනවා…. දෙවියො ඉන්නවනම් සාප වෙනවා!” – සුදත්තට මාධවී ඇන්තනීගෙන් සැර ප්‍රතිචාරයක්