“ඇතැම් සහෝදර කලා ශිල්පීන් පවා අලියාට ඉක්මන් සුව වගේ අදහස් දක්වා තිබුනා” අප්පච්චි ගැන මාධවී කියූ සංවේදී කතාව

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමනක් නොවෙයි … Continue reading “ඇතැම් සහෝදර කලා ශිල්පීන් පවා අලියාට ඉක්මන් සුව වගේ අදහස් දක්වා තිබුනා” අප්පච්චි ගැන මාධවී කියූ සංවේදී කතාව