“ඔහු ඒ අනතුරෙන් සුවපත් වුණා…දෙවැනි වතාවට තමයි මේ අකර්මන්‍ය තත්ත්වයට පත් වුණේ..වෛද්‍යවරු උත්තර දිය යුතුයි.” – සෝමරත්න දිසානායක ජැක්සන්ගේ අනතුර ගැන කියූ කතාව

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමනක් නොවෙයි … Continue reading “ඔහු ඒ අනතුරෙන් සුවපත් වුණා…දෙවැනි වතාවට තමයි මේ අකර්මන්‍ය තත්ත්වයට පත් වුණේ..වෛද්‍යවරු උත්තර දිය යුතුයි.” – සෝමරත්න දිසානායක ජැක්සන්ගේ අනතුර ගැන කියූ කතාව