“තාත්තාගෙන් මනුස්සකම ඉගෙන ගන්න..” – සෝමරත්නගෙන් වීඩියෝවක් (VIDEO)

ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ අවමංගල්‍ය උත්සවයේ ස්තූති කතාව සිදු කරමින් සහ ඔහුගේ පුත් සජිත ඇන්තනි විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සෝමරත්න දිසානායක මහතා අදහස් පළ කරනවා. අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු පෙන්වා දෙන්නේ ඒ මොහොතේ සජිත ඇන්තනි මහතා තම පියාගේ වියෝව හේතුවෙන් සිටි තත්ත්වය තමන් තේරුම් ගන්නා බවයි. එදින අනුරාධපුර රෝහලට … Continue reading “තාත්තාගෙන් මනුස්සකම ඉගෙන ගන්න..” – සෝමරත්නගෙන් වීඩියෝවක් (VIDEO)