“මාධවීගේ පළමු විවාහය කැඩුනාම ජැක්සන් දුක පිට කළේ සරසවිය පත්තරේට ලියලා” – සුදත්ත දිගට හරහට මාධවීව පතුරු ගහයි

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ. ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්. ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි … Continue reading “මාධවීගේ පළමු විවාහය කැඩුනාම ජැක්සන් දුක පිට කළේ සරසවිය පත්තරේට ලියලා” – සුදත්ත දිගට හරහට මාධවීව පතුරු ගහයි