ජැක්සන් ඇන්තනීගේ මැෂිම ගලවයිද? – ජැක්සන්ගේ ප්‍රතිකාර ගැන රෝහල තීරණයක් ගන්න සැරසෙයි

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ රඳවා ගනිමින් ප්‍රතිකාර ලබා දෙන්නේද? නැතහොත් ඔහුගේ නිවසට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දිමට අවශ්‍ය නිර්දේශ ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් ලබන සතියේ තීරණයක් ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. කොළඹ ජාතික රෝහලේ බලධාරීන්ගේ සහ ජැක්සන් ඇන්තනී මහතාට ප්‍රතිකාර ලබා දෙන විශේෂඥ වෛද්‍යවරුන්‌ගේ සභාගීත්වයෙන් … Continue reading ජැක්සන් ඇන්තනීගේ මැෂිම ගලවයිද? – ජැක්සන්ගේ ප්‍රතිකාර ගැන රෝහල තීරණයක් ගන්න සැරසෙයි