ජැක්සන් ඇන්තනීගේ සෞඛ්‍ය තත්ත්වය අවධානමක? – වෛද්‍යවරුන් තීරණයක් ගනී

හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ රංගන ශීල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේවනවිට අවධානම් තත්ත්වයක පවතින බව වාර්තා වුණා. රෝහල් බලධාරීන් පැවසුවේ පවතින තත්ත්වය හමුවේ ජැක්සන් ඇන්තනී තවදුරටත් දැඩි සත්කාර ඒකකය තුළ රඳවා ප්‍රතිකාර ලබා දීමට තීරණය කළ බවයි.   ඔහුව තවදුරටත් රෝහලේ තබා ගන්නේද යන්න සම්බන්ධයෙන් … Continue reading ජැක්සන් ඇන්තනීගේ සෞඛ්‍ය තත්ත්වය අවධානමක? – වෛද්‍යවරුන් තීරණයක් ගනී