මැෂින් ගැලෙවුවොත් ජැක්සන්ට මොකද වෙන්නේ?

හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ සිදුවීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන ගැඹුරු සායනික පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරනවා. ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින්. ජැක්සන් ඇන්තනී මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් … Continue reading මැෂින් ගැලෙවුවොත් ජැක්සන්ට මොකද වෙන්නේ?