ජැක්සන්ගේ ඇත්ත තත්වය ගැන වෛද්‍යවරුන්ගේ හෙළිදරව්ව

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා.  මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්  වෛද්‍ය හරිත අලුත්ගේ  මහතා දක්වා තිබුණේ මෙවැනි අදහසක්. ජැක්සන් ඇන්තනී මහතාගේ ජීවිතය මේ මට්ටමින් හෝ පවතින්නේ යන්ත්‍ර ආධාරයෙන් බවත් රෝගියකු සම්බන්ධයෙන් ඇතැම් කරුණු වෛද්‍ය ආචාර … Continue reading ජැක්සන්ගේ ඇත්ත තත්වය ගැන වෛද්‍යවරුන්ගේ හෙළිදරව්ව