ජැක්සන් ගැන ප්‍රශ්න කරපු අයට පියුමි රිදෙන්න කියූ කතාව

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්. රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා. ජැක්සන් ඇන්තනීගේ අභාවය පිළිබදව … Continue reading ජැක්සන් ගැන ප්‍රශ්න කරපු අයට පියුමි රිදෙන්න කියූ කතාව